Daily- flowers photography-one-photo-365/1

avatar

කටරොලු- (Clitoriyaa ternatea)

වසර දහස් ගණනක සිට මිනිස් වර්ගයාගේ ගත සිත සුවපත්කරන කටරොලු ප්‍රධාන ප්‍රභේද දෙකකින් යුතු අලංකාර මල් සහිත ඖෂධීය වැල් ශාකයක්.
සුදුමල් සහිත වැල එළ කටරොලු ලෙසත්, නිල් මල් සහිත වැල නිල් කටරොලු ලෙසත් හැඳින්වෙනවා .ශාකය fabeceae කුලයට අයත්වන්නක්.

1.jpg



0
0
0.000
8 comments
avatar

Hi Theshaki,
Please use the nobel hashtag only for posts where you do proof of charity.

Regards, Achim

0
0
0.000
avatar

Beautiful flower with bright color! Great shot! ;)

0
0
0.000